නිදන දිනකර
කියාදෙන්න මට
ජීවිතය ගැන...
නිසල් විල් තල
සසල කල ලෙස හද විලම සසලය
නිසල නැත
කෙසේ කොතැනක
හමුවුනිද එය
කියන්නට මා
තව සමත් නැත
අකුරු හතරක
වචනයකි එය
කාටත් පොදු
නිරයටද දෙව්ලොවටද
මං කියන....
.....අපුර්වා ......
පළවෙනිම පෝස්ට් එකට... පළවෙනිම කමෙන්ට් එක මගෙන්...
ReplyDeleteටිකක් අමුතු විදියට ලියන්නෙ... මම ආසයි ඒකට.. යථාර්තය ගැන...
දිගටම ලියන්න ඕන ධෛර්ය ශක්තිය ලැබේවා කියල ප්රාර්තනා කරනව..
---- ජය වේවා----------
බොහොම ස්තුති සහෝදරි...
ReplyDeleteසුබ පැතුම් නගෝ ..
ReplyDeleteබොහෝම ස්තුති සහෝ...
Deleteආදරය නිරයටද දෙව්ලොවටද ?
ReplyDeleteවෙලාවකට ඔය තැන්දෙකටම :)
බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්!!! :)
ඔව් සහෝදරයා. තැන් දෙකටම පොදුයි.
Deleteබොහොම ස්තුති .