Thursday 5 December 2013

ආදරය කොතැනද ?

සිතිජ ඉම මත 
නිදන දිනකර 
කියාදෙන්න මට
ජීවිතය ගැන...
නිසල් විල් තල 
සසල කල ලෙස හද විලම සසලය 
නිසල නැත 
කෙසේ කොතැනක 
හමුවුනිද එය 
කියන්නට මා 
තව සමත් නැත
අකුරු හතරක 
වචනයකි එය 
කාටත් පොදු 
නිරයටද දෙව්ලොවටද 
මං කියන....

.....අපුර්වා ......

6 comments:

  1. පළවෙනිම පෝස්ට් එකට... පළවෙනිම කමෙන්ට් එක මගෙන්...
    ටිකක් අමුතු විදියට ලියන්නෙ... මම ආසයි ඒකට.. යථාර්තය ගැන...

    දිගටම ලියන්න ඕන ධෛර්ය ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව..

    ---- ජය වේවා----------

    ReplyDelete
  2. බොහොම ස්තුති සහෝදරි...

    ReplyDelete
  3. සුබ පැතුම් නගෝ ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති සහෝ...

      Delete
  4. ආදරය නිරයටද දෙව්ලොවටද ?
    වෙලාවකට ඔය තැන්දෙකටම :)

    බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්!!! :)

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදරයා. තැන් දෙකටම පොදුයි.
      බොහොම ස්තුති .

      Delete